දේශීය

වතුකම්කරුවෙකුගේ දෛනික වැටුප දහස දක්වා ඉහළ නැංවීමට පඩිපාලක සභාවේ අනුමැතිය

(UTV | කොළඹ) – වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීමට ඉදිරිපත් කළ යෝජනාව පඩිපාලක සභාව විසින් ස්ථිර කර ඇත.

ඒ ඊයේ (01) පැවති සාකච්ඡාවකදීයි.

කෙසේ වෙතත්, වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීමට හාම්පුතුන්ගේ සංගමය විරෝධතා ඉදිරිපත් කර ඇති අතර, ඊයේ පැවති පඩිපාලක සභා රැස්වීමේදී බහුතරයකගේ එකඟතාවයෙන් වතුකම්කරු වැටුප රුපියල් දහස දක්වා ඉහළ නැංවීමට තීරණය කළ බව කම්කරු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

 

Related posts

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වැසේ

Mohamed Dilsad

ප්‍රතිඵල අනුව පාසල් කඩයිම් ලකුණු මෙන්න

Mohamed Dilsad

ඌරු වසංගතය බස්නාහිර උග්‍ර අතට

Mohamed Dilsad

Leave a Comment