දේශීය

සාමාන්‍ය පෙළ අපේක්ෂකයින්ගේ හැඳුනුම්පත් සකස් කිරීමට විශේෂ දිනයක් හෙට

(UTV | කොළඹ) – අපොස සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ගේ ජාතික හැඳුනුම්පත් සකස් කිරීමේ විශේෂ දිනයක් ලෙස හෙට (26) දින පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විවෘතව පවතියි.

සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් සඳහා පමණක් මෙම විශේෂ සේවාව පවත්වනු ලබන බවද දැනුම්දෙයි.

 

 

Related posts

වතු කම්කරු පවුල් 200 ක් ස්වයං නිරෝධායනයට

Mohamed Dilsad

වී මිලදී ගන්නා මෝල් හිමියන් ලියාපදිංචි වී​ම අනිවාර්යයි.

Editor O

2023 වසරේ, පළතුරු මෙට්්‍රක් ටොන් මිලියන 12.8ක් කාලා. 

Editor O

Leave a Comment