ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම අදින් අවසන්

(UTV | කොළඹ) – මැයි 20 වනදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම අද පස්වරු 03.30 න් අවසන් වනු ඇත.

සභාපති, උප සභාපතිවරු දෙදෙනෙක්, ලේකම්වරයෙක් ඇතුළු නිලධාරී මණ්ඩලයක් තෝරා ගැනීමට නාම යෝජනා භාර ගැනෙනු ලැබේ.

මැයි 20 වැනිදා පෙරවරු 10.30 ට ක්‍රීඩා අමාත්‍යාංශ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී නිලවරණය පැවැත්වීමට නියමිතයි.

ඒ, ඉදිරි වසර දෙක සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් නිලදරුවන් තෝරා ගැනීම සඳහායි.

 

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුවේ සභාපති ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

පන්දු යවන්නන්ගේ පුහුණුවීම් සඳහා ක්‍රිකට් කවුන්සිලයෙන් නිර්දේශ මාලාවක්

Mohamed Dilsad

ඩෑඩ්ස් ක්‍රිකට් තරගාවලිය නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment