ව්‍යාපාරික

වී මිලදී ගැනීමට රජයෙන් රුපියල් මිලියන 83,000 ක්

(UTV | කොළඹ) –  රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙල යටතේ වී මෙට්‍රික් ටොන් ලක්ෂ 03 ක සංචිතයක් ලබා ගැනීමටත් ඒ සඳහා රුපියල් මිලියන 83,000 ක මුදලක් වෙන් කිරීමටත් තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ගොවීන්ට සහතික මිලක් ලබාදීම සහ පාරිභෝගිකයාට අඩු මිලට සහල් ලබාදීම එහි අරමුණ බවයි.

 

 

 

Related posts

ආනයනික සහල් සඳහා උපරිම සිල්ලර මිලක්

Editor O

කොටස් වෙළඳපොලේ දිනක් තුළ විශාලතම කඩා වැටීම අද

Mohamed Dilsad

ත්‍රිකුණාමලය තෙල් ටැංකි ගැන සැලසුමක්

Editor O

Leave a Comment