දේශීය

මෙරටින් තවත් කොරෝනා මරණ 10 ක්

(UTV | කොළඹ) – අද (21) තවත් කොවිඩ් මරණ 10 ක් තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ ගණන 445කි.

කොළොන්නාව, වැල්ලවත්ත, කළුතර, වස්කඩුව, බිබිළ, ගුරුතලාව, පිටකෝට්ටේ, කුඩා ගල්ගමුව, රත්මලාන සහ හැටන් ප්‍රදේශවල පුද්ගලයින් 10 දෙනෙක් එසේ මියගොස් තිබේ.

Related posts

කොල්ලුපිටිය පොලීසියේ ස්ථානාධිපති ඇතුළු පිරිසක් නිරෝධායනයට

Mohamed Dilsad

හෙට රාජ්‍ය බැංකු දෙකක් විවෘතව තැබේ

Mohamed Dilsad

පොල්ලකින් පහරදී තරුණයෙක්ව ඝාතනය කෙරේ

Mohamed Dilsad

Leave a Comment