ගොසිප්

මීළඟ ජනාධිපතිවරණයට මෛත්‍රී තරඟ බිමට

(UTV | කොළඹ) – හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2025 වසරේ පැවැත්වෙන මීළඟ ජනාධිපතිවරණයට ද ඉදිරිපත් වීම සඳහා සැලසුම් කරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

නව දේශපාලන සන්ධානයක් ගොඩනගා ගනිමින් එම මැතිවරණයට ඉදිරිපත් වීමට දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇති බව ද වැඩිදුරටත් වාර්තා වෙයි.

 

Related posts

කොරෝනා වලට බිය වී මවක් සිය දිවි නසා ගනී

Mohamed Dilsad

තුන්වන කොවිඩ් රැල්ල ලබන වසර මුලදී

Mohamed Dilsad

ජනපති එද්දී කසිප්පු පෙරපු පිරිසක් පැන දුවයි

Mohamed Dilsad

Leave a Comment