විදෙස්

බ්‍රිතාන්‍ය තුළ තවත් නව කොරෝනා ප්‍රභේදයක්

(UTV | බ්‍රිතාන්‍ය) – මහා බ්‍රිතාන්‍ය විද්‍යාඥයන් විසින් කොරෝනා වෛරසයේ තවත් නව ප්‍රභේදයක් හඳුනාගෙන තිබෙන බව එරට මාධ්‍ය වාර්තා පවසයි.

එය හඳුන්වා ඇත්තේ බී – වන් – 525 ලෙසයි.

මෙම නව ප්‍රභේදය ආසාදිතයන් 38 දෙනෙකු මේ වන විට හමුවී තිබෙන අතර , ඉන් 36 දෙනෙකු එංගලන්තයෙන් සහ අනික් දෙදෙනා වේල්සයෙන් හමුවී ඇත.

කෙසේවෙතත් ඔවුන්ගේ සාම්පල ලබාගෙන ඇත්තේ පසුගිය දෙසැම්බර් මාසයේදී බවද සඳහන්.

 

Related posts

ඇමරිකාවට පැමිණෙන නීතිවිරෝධී සංක්‍රමණිකයන්ගේ අඩුවක්

Mohamed Dilsad

හිටපු ජනාධිපතිවරයෙකුට වසර නවයහමාරක සිර දඩුවමක්

Mohamed Dilsad

විශාලතම මත් ද්‍රව්‍ය තොගය ලාඕසයෙන්

Mohamed Dilsad

Leave a Comment