දේශීය

සියලුම මන්ත්‍රීවරුන්ට හෙට සිට කොවිඩ් එන්නත

(UTV | කොළඹ) –  සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හට (16) හෙට සිට කොවිඩ් එන්නත ලබා ගැනීමට හැකියාව ඇති බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු විසින් දැනුම් දී තිබේ.

ඒ අනුව හෙට පෙරවරු 8.30 සිට පස්වරු 12.00 දක්වා වන කාල සිමාව තුළදී යුද හමුදා රෝහලට ගොස් එම එන්නත ලබා ගැනීමට හැකියාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදී ඇත.

ඒ අනුව පෙබරවාරි මස 16,17,18,19 සහ 20 යන දිනවල දී මන්ත්‍රීවරුන්ට එන්නත් ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

 

 

Related posts

වැලිවිට සුද්දා සහ ආඳාදොළ රංගත් අත්අඩංගුවට

Mohamed Dilsad

යළි දැනුම්දෙන තුරු කුවේටයත් ලංකාවට තහංචි දමයි

Mohamed Dilsad

ආචාර්යය අශෝක රංවලගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ කතානායක ධූරයට ආණ්ඩුවෙන් යෝජනා කිරීමට නියමිත පුද්ගලයා මෙන්න

Editor O

Leave a Comment