දේශීය

භූමදානයට අගමැති ගත් තීරණය කාලෝචිතයි [VIDEO]

(UTV| කොළඹ) – කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයන්ගේ දේහ භූමදානය සඳහා අවසර දෙන බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊයේ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය කාලෝචිත තීරණයක් බව ත්‍රෛනිකායික ජාතික භික්ෂු එකමුතුවේ ප්‍රධාන ලේකම් යටවත්තේ ධම්මානන්ද හිමි පැවසීය.   

මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව කියා සිටියහ.

 

 

Related posts

රාජ්‍ය ආයතනවලට නව වාහන ගෙන්වීම සීමා කෙරේ

Mohamed Dilsad

පාර්ලිමේන්තුවට පැමිණීමේදී මහජනතාවට පනවා තිබූ සීමාවන් ලිහිල් කෙරේ

Mohamed Dilsad

නැගෙනහිර පළාතේ රෝහල්වල වර්ජනයක්

Editor O

Leave a Comment