දේශීය

කොරෝනා ආසාදිතව සිටි වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා ජීවිතක්ෂයට

(UTV | කොළඹ) – කොවිඩ්-19 ආසාදනය වීම හේතුවෙන් කොළඹ IDH රෝහලේ දැඩි සත්කාර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි සයිටම් පෞද්ගලික විශ්වවිද්‍යාලයේ මෙන්ම මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ නිර්මාතෘ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී ඇත.

කොවිඩ් ආසාදනය වීමෙන් වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා මීට දින කිහිපයකට ඉහතදී IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කරනු ලැබීය.

 

Related posts

මාතර පොහොට්ටුවේ ප්‍රබලයෙක් සජිත් ට සහාය පළ කරයි

Editor O

වළදමා තිබූ කන්ටේනර් සිද්ධිය ට ප්‍රාදේශීය සභා මන්ත්‍රී අත්අඩංගුවට

Editor O

උද්ධමනය ඉහළට

Editor O

Leave a Comment