ගොසිප්

ලබාගත් ණය වහා ගෙවන්නැයි ඉන්දියාවෙන් දැනුම් දීමක්

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා විසින් ඉන්දියාවට ගෙවිය යුතුව ඇති ඩොලර් මිලියන 400 ක ණය මුදලක් වූ කඩිනමින් ගෙවන ලෙස එරට බලධාරීන් විසින් දන්වා ඇතැයි වාර්තා වෙයි.

මෙම ණය මුදල කෙටිකාලීන ගෙවීමේ පදනම මත ලබාගත් එකක් වන අතර මෙතෙක් එය ආපසු ගෙවීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර නොමැත.

නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා නොදීමට ගත් තීරණයෙන් පසු මෙම ණය මුදල ගෙවන ලෙස දන්වා ඇතැයි ද වාර්තා වෙයි.

 

 

 

Related posts

ඊයේ රාත්‍රියෙන් පසු විශ්‍රාම වැටුප් අහිමි වන මන්ත්‍රීවරුන්

Mohamed Dilsad

කුසල්ව සිම්බාබ්වේ සංචිතයට නොගත්තාට ක්‍රීඩා ඇමතිගෙන් දොස්

Mohamed Dilsad

ශලනිටත් කෝවිඩ් වැළඳෙයි

Mohamed Dilsad

Leave a Comment