දේශීය

පාර්ලිමේන්තු සභාව අද රැස්වෙයි

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු සභාව අද කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කතානායක නිල නිවසේදී පැවැත්වීමට නියමිතව ඇත.

අද පස්වරු 12.30 ට රැස්වෙන පාර්ලිමේන්තු සභාවේදී සාකච්ඡාවට ගැනීමට නියමිතව තිබෙන්නේ මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහා ජනාධිපතිවරයා විසින් නිර්දේශ කර ඇති නම් පිළිබඳ නිරීක්ෂණ ඉදිරිපත් කිරීමටයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයෙන් ස්ථාපිත පාර්ලිමේන්තු සභාවේ සමාජිකයින් වන්නේ අග්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකවරයා, අමාත්‍ය ඩග්ලස් දේවානන්ද හා පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් යන මහත්වරුන්ය.

 

Related posts

හිටපු අගමැති මහින්ද ඇතුළු සිව් දෙනෙක් මානව හිමිකම් කොමිසම හමුවට

Mohamed Dilsad

කොරෝනා රෝගීන් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

මැතිවරණයට එරෙහි පෙත්සම් විභාග කිරීමට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

Mohamed Dilsad

Leave a Comment