ගොසිප්

කොරෝනා එනවා කියලා කලින් දන්නවා….ඒත් කියන්න බය හිතුණා

(UTV | කොළඹ) – කොරෝනා වෛරසය පැමිණෙන බව තමන් කලින් දැනසිටි බවත් , නමුත් එය සමාජයට කීමට බිය වූ බවත් ජෝතීර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී S.B දිසානායක මහතා සමඟ ද එකල තමන් සාකච්ඡා කළ බවත් ඔහු පවසයි.

මෙම වෛරසය වසර දෙකහමාරක කාලයක් තිස්සේ බලපෑම් කරනු ඇතැයිද ඔහු තව දුරටත් එහිදී පැවසීය.

 

 

Related posts

හැදුනට පස්සෙයි වේදනාව දැනෙන්නෙ, හැමෝම පරිස්සම් වෙන්න – රවීන්ද්‍රටත් කොරෝනා

Mohamed Dilsad

වත්තලින් කොරෝනා ආසාදිතයින් 18ක් හඳුනා ගනී

Mohamed Dilsad

තවත් පළාතක් හුදෙකලා කිරීමේ සූදානමක්

Mohamed Dilsad

Leave a Comment