ගොසිප්

හැදුනට පස්සෙයි වේදනාව දැනෙන්නෙ, හැමෝම පරිස්සම් වෙන්න – රවීන්ද්‍රටත් කොරෝනා

රවීන්ද්‍ර යසස් කියන්නේ පුංචි තිරයේ හිටපු හොඳ විහිළුකාරයෙක් කිව්වොත් හරි. ඔහුගේ හාස්‍යජනක රංගනයට බොහෝ දෙනෙක් ඇලුම් කළේ ඒ නිසයි. බොහෝ දෙනෙක්ගෙන් ආදරය දිනාගත් ඔහු මේ වෙද්දී නිර්මාණවලින් දැකගන්න ලැබෙන්නේ නැහැ.

හැබැයි මේ කියන්න යන්නේ නම්, ඔහුගේ නිර්මාණයක් ගැන නෙවෙයි. ඔහු මේ වෙද්දී සිත්පිත් නැති කොරෝනා වෛරසයට ගොදුරු වෙලා. මේ වෙද්දී රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා. යසස් තමන්ගේ ෆේස්බුක් ගිණුමෙහි සටහනකුත් තබා තිබුණා.

අපිව නිතරම සතුටු කිරීමට උත්සහ කළ ඔහුට කිසිදු කරදරයක් සිදු නොවේවා ! රවීන්ද්‍ර යසස් තම ෆේස්බුක් ගිණුමෙහි තබා තිබුණේ මෙවැනි සටහනක්.

හරිම වේදනාවක් තියන්නෙ
වනේ වන හතුරෙකුටවත් මේ ලෙඩේ හැදෙන්න එපා.
හැදුනට පස්සෙයි වේදනාව දැනෙන්නෙ
හැමෝම පරිස්සම් වෙන්න.
බුදුසරනයි .

Related posts

කොළඹ මාළු මිලදී ගත හැකි ස්ථාන

Mohamed Dilsad

බදුල්ලටත් කොවිඩ් අවධානම

Mohamed Dilsad

නැවතත් දැඩි සීමා..

Mohamed Dilsad

Leave a Comment