විදෙස්

මියන්මාර පාලනය යුධ හමුදාව අතට [UPDATE]

(UTV| මියන්මාරය) – ජාතික ලීගයේ නායිකා අවුන්සාන් සුකී ඇතුළු අනෙකුත් දේශපාලන නායකයින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව මියන්මාරය යළි හමුදා පාලනයකට නතුව ඇත.

අද අළුයම අවුන්සාන් සුකී ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමට ආසන්නතම හේතුව ලෙස දක්වා ඇත්තේ හමුදාවේ ඉල්ලීම නොතකා පසුගිය මහ මැතිවරණය ජය ගැනීමෙන් පසුව ජාතික ලීගයට බලය හිමි පාර්ලිමේන්තුවේ පහල මන්ත්‍රී මණ්ඩය පළමු වරට රැස්වීමට උත්සහ කිරීමයි.

අත්අඩංගුවට ගැනීම්වලින් පැය කිහිපයකට පසු මියන්මාරය තුළ වසරක කාලයක් සඳහා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන බව එරට රාජ්‍ය රූපවාහිනිය නිවේදනය කර ඇත.

 

Related posts

ගොවීන්ට බලපාන නීති 3ක් අගමැති මෝදි අවලංගු කරයි

Mohamed Dilsad

ඔස්ට්‍රේලියාවේ මගී ප්‍රවාහන නෞකා ගමනාගමනය මාස 3 කට නවතී

Mohamed Dilsad

ළමයි ලක්ෂ 52කට මන්දපෝෂණය

Mohamed Dilsad

Leave a Comment