දේශීය

මවක් සහ දස හැවිරිදි කුඩා දරුවෙකු තියුණු ආයුධයකින් ඇන ඝාතනය කරයි

(UTV |අම්පාර) – අම්පාර – දමන – අම්බලන්ඔය මංසන්ධිය ප්‍රදේශයේ නිවසක තිබී තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කළ මවකගේ සහ කුඩා දරුවෙකුගේ සිරුරු අද (01) පෙරවරුවේ සොයාගත් බව පොලිසිය පවසයි.

මිය ගිය මවගේ වයස අවුරුදු 33ක් පමණ වන අතර ඝාතනයට ලක්වූ කුඩා දරුවා දස හැවිරිදි වියේ පසුවන බව අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

 

Related posts

අගමැති තායිලන්තයේ සංචාරයක

Mohamed Dilsad

නාවික හමුදාපතිවරයා පත් කරයි.

Editor O

වැරදිවලට රියදුරන්ගේ ලකුණු කැපෙන ක්‍රමවේදයක්

Mohamed Dilsad

Leave a Comment