ක්‍රීඩා

2021 වසරේ IPL තරගාවලිය පැවැත්වෙන රට තීරණය කරයි

(UTV | ඉන්දියාව) – මෙවර IPL තරගාවලිය ඉන්දියාවේ දී ම පැවැත්වීමට එරට ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.

IPL තරගාවලියේ 14 වැනි තරග වාරය මෙම වසරේ අප්‍රේල් දෙවැනි සතියේ දී පමණ ආරම්භ වීමට සැලසුම් කර ඇති අතර, ජූනි මුල් සතියේ දී තරගාවලිය නිමා වනු ඇති.

මීට අමතරව අසන්ත ද මෙල් මහතාගේ ඉවත්ව යෑමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති තනතුර සඳහා ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පත්වීමට වැඩි ඉඩක් පවතින බව ක්‍රිකට් ආරංචිමාර්ග සඳහන් කරයි.

 

Related posts

බංග්ලාදේශ – ඉන්දීය ක්‍රිකට් සංචාරයට බලපෑම්

Mohamed Dilsad

පකිස්තානය ඉන්දිය ක්‍රිකට් කණ්ඩායමට ඇඟිල්ල දිගු කරයි

Mohamed Dilsad

සිඩ්නි තන්ඩර් පරදා මෙල්බර්න් කණ්ඩායමට ජය

Mohamed Dilsad

Leave a Comment