සේයා පුවත

Covishield එන්නත නිල වශයෙන් ජනපතිට පිළිගන්වයි

(UTV | කොළඹ) – ඉන්දියාවෙන් මෙරටට පරිත්‍යාගයක් වශයෙන් ලබාදුන් Covishield එන්නත මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිල වශයෙන් භාර දීම සිදු කෙරිණි.

 

 

 

Related posts

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙස වැඩ අරඹයි.

Mohamed Dilsad

මෙරට පළමු සය නිවුන් දරු උපතක්

Mohamed Dilsad

දෛනික ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම පිලිබඳ විශේෂ හමුව

Mohamed Dilsad

Leave a Comment