සේයා පුවත

Covishield එන්නත නිල වශයෙන් ජනපතිට පිළිගන්වයි

(UTV | කොළඹ) – ඉන්දියාවෙන් මෙරටට පරිත්‍යාගයක් වශයෙන් ලබාදුන් Covishield එන්නත මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිල වශයෙන් භාර දීම සිදු කෙරිණි.

 

 

 

Related posts

සමාජ දුරස්ථභාවය අමතක වෙයි

Mohamed Dilsad

කොරෝනා හේතුවෙන් ඡන්දය පැවැත්වෙන ආකාරය (පෙර පුහුණුවීම)

Mohamed Dilsad

වාන් දොරටු විවෘත කිරීමත් සමග ජලයෙන් යටවූ තවත් ප්‍රදේශයක්

Mohamed Dilsad

Leave a Comment