ක්‍රීඩා

ක්‍රීඩකයන් දෙදෙනෙක්ට තරඟ පාවාදීමේ චෝදනා

(UTV | ඩුබායි) – 2019 වසරේ 20 – විස්ස ලෝක කුසලාන තරඟාවලියේදී තරඟ පාවාදීම්වලට සම්බන්ධ බවට ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය විසින් එක්සත් අරාබි එමීර් ක්‍රීඩකයින් දෙදෙනෙකු වරදකරුවන් බවට පත්කර ඇත.

ඉන් එක් ක්‍රීඩකයෙකු වන්නේ එක්සත් අරාබි එමීරය වෙනුවෙන් එක්දින සහ 20 – විස්ස තරඟවලදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස්කරගෙන සිටින ෂයිමන් අන්වාර්.

එමීර කණ්ඩායමේ හිටපු නායකයා සහ වැඩිම කඩුළුලාභීයා වන මොහොමඩ් නවීඩ් එලෙස ICC ය මගින් දූෂණවල නිරත වූ බවට වරදකරුවෙකු කළ අනෙක් ක්‍රීඩකයායී.

මෙම ක්‍රීඩකයන් තරඟ පාවාදීම් සිදුකිරීමෙන් අමෙරිකානු ඩොලර් දෙලක්ෂ 70,000 ක් උපයා ඇති බව ද අනාවරණ වී තිබේ.

 

Related posts

බංග්ලාදේශ – ශ්‍රී ලංකා ක්‍රිකට් තරඟාවලිය යළිත් කල් යයි

Mohamed Dilsad

ඉන්දිය කොදෙව් පිලට ලකුණු 25 ක ජයක්

Mohamed Dilsad

පළමු එක්දින තරගයෙන් එංගලන්තයට කඩුලු 5 ක ජයක්

Mohamed Dilsad

Leave a Comment