දේශීය

නිරෝධායන නීති කඩකළ තවත් රාජ්‍ය හා පෞද්ගලික ආයතන 103 කට නඩු

(UTV | කොළඹ) – බස්නාහිර පළාතේ නිරෝධායන නීතිවලට පටහැනිව ක්‍රියා කරන රාජ්‍ය හා පෞද්ගලික ආයතන වැටලීමේ මෙහෙයුම වලින් ඊයේ ආයතන 103 කට එරෙහිව නඩු පවරා ඇති බව පොලිසිය පවසයි.

එසේම මුව ආවරණ නොපැළදීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම සම්බන්ධයෙන් බස්නාහිර පළාතෙන් පිටතදී පුද්ගලයින් 18 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් අද වන විට දිවයිනපුරා අත්අඩංගුවට ගෙන ඇති සමස්ථ පිරිස 2600 ට අධික බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි.

 

Related posts

සීගිරියේ රෑට විදුලි පහන් දැල්වූයේ නැහැ – බුද්ධ ශාසන අමාත්‍යාංශය

Editor O

ආර්ථිකේ ගැන දැනුවත් නොමැති තුන් කට්ටුවක් රට විනාශ කළා [VIDEO]

Mohamed Dilsad

හෙට සිට රජයේ රෝහල් වල වෛද්‍යවරුන් අඛණ්ඩ වැඩවර්ජනයක

Mohamed Dilsad

Leave a Comment