දේශීය

මේ දක්වා ශ්‍රී ලංකාවෙන් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයන්

(UTV | කොළඹ) – ඊයේ දිනය (20) දිනය වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 55,000 සීමාව ඉක්මවා ගොස් ඇත.

ඒ අනුව, මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 55,189 කි.

ඊයේ දිනය තුළ දී හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 768 ක් වේ.

 

Image

Related posts

මත්ද්‍රව්‍ය සහ මිලියන 9 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ලලිත් කොතලාවලගේ මරණ පරීක්ෂණ තීන්දුව ලබන සතියේ

Mohamed Dilsad

රාමසාන් උපවාස සමය බදාදා සිට

Mohamed Dilsad

Leave a Comment