දේශීය

අද දිනයේ තවත් ආසාදිතයින් 379 ක්

(UTV| කොළඹ) – තවත් කොවිඩ් -19 ආසාදිතයින් 379 ක් අද (20) දින හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් 54,798ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

පහුගිය කාලයේ රට කඩාවට්ටන්න සිදුකරපු කුමන්ත්‍රණයට උපදෙස් දුන්නේ කවුදැයි ජනතාව තේරුම් ගනීවි – ශ්‍රීලපොජපෙ ලේකම් නීතිඥ සාගර කාරියවසම්

Editor O

මෙම අවධානම් මොහොතේ කැපවෙන සියලු අංශවලට සමස්ත ජාතියේම ගෞරවය

Mohamed Dilsad

යාපනයේ නැවතත් කඩු සෙල්ලම් – 3ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment