දේශීය

බස්නාහිර පාසල් සඳහා මාර්ගෝපදේශ දෙසතියක් තුළ

(UTV | කොළඹ) – සියළු ශ්‍රේණි සඳහා බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් සති දෙකක් තුළ මාර්ගෝපදේශ සකස් කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කොළඹ අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ඔහු සඳහන් කළේ පාසල් ආරම්භ කළ හැකි වාතාවරණයක් මේ වන විට බස්නාහිර පළාතේ බොහෝ ප්‍රදේශවලින් නිරීක්ෂණය වන බවයි.

 

Related posts

ඇඳිරි නීතිය කඩ කළ පිරිස 56000 ඉක්මවයි

Mohamed Dilsad

පුද්ගලික අංශයේ සේවකයින් ඉවත්වීමේදී ගෙවිය යුතු උපරිම වන්දිය ලක්ෂ 25 දක්වා ඉහළට

Mohamed Dilsad

හුදෙකලා කර ඇති ප්‍රදේශ වල ජනතාව සති අන්තයේ අවධානමෙන්

Mohamed Dilsad

Leave a Comment