දේශීය

අද ආසාදිතයින් ගණන 687 දක්වා ඉහළට

(UTV |කොළඹ ) – අද (13) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 378ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 687 ක් වේ.

Related posts

නීතියේ ආධිපත්‍ය සුරකින ලෙස, ජනාධිපතිට මහජන පෙත්සමක්

Editor O

ශ්‍රී ලංකාව තුළ බුර්කාව හෝ නිකාබය තහනම් කිරීමට කිසිදු තීරණයක් ගෙන නැහැ

Mohamed Dilsad

ගම්පහ මුදල් කොල්ලයේ සැකකරුවන් හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට

Mohamed Dilsad

Leave a Comment