දේශීය

කොළඹ තවත් ප්‍රදේශයක් හුදෙකලා කෙරේ

(UTV | කොළඹ) – අද (12) පස්වරු 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි පෑලියගොඩ පොලිස් වසමේ ගඟබඩ ග්‍රාම නිලධාරි වසමේ 90 වත්ත ප්‍රදේශය හුදෙකලා කිරීමට පියවර ගත් බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියි.

 

Related posts

ගල්කිස්සේදී අතුරුදන්වූ තරුණයෙකුගේ සිරුර සොයා ගනී

Mohamed Dilsad

සියලු ඖෂධ අලෙවිසැල් අද සිට විවෘතව තැබීමට අවසර

Mohamed Dilsad

දේශපාලන පක්ෂ 05 ක් ලියාපදිංචිය සඳහා සුදුසුකම් සපුරයි

Editor O

Leave a Comment