දේශීය

අද සිට දුම්රිය ගමන් වාර ගණන වැඩිවෙයි [RELEASE]

(UTV | කොළඹ) – කොවිඩ් 19 රෝග ව්‍යාප්තිය හේතුවන් තාවකාලිකව අත්හිටුවා තිබූ දුම්රිය ගමන් වාර 51 ක් අද (12) දිනයේ සිට යළි ධාවනය කරන බව දුම්රිය දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.

මීට අමතරව දෛනිකව ධාවනය කරනු ලබන සියලු දුම්රිය සේවා ගමන් වාරයන් ලබන 25 වනදා සිට සාමාන්‍ය පරිදි ධාවනය කරන බව ද දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

 

 

 

Related posts

රත්‍රං මිල ඉහළ ට

Editor O

ගම්මන්පිලට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකට භාරදෙයි

Mohamed Dilsad

පරණ සමාගමෙන්ම, ඉන්ධන ඇණවුම් කරයි ..

Editor O

Leave a Comment