දේශීය

නිරෝධායන නීති කැඩූ 34ක් අත්අඩංගුවට

(UTV |කොළඹ) –  නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 34 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මෙම පිරිස ගතවූ පැය 24 ක කාලය තුල අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් සියලුදෙනාම අත්අඩංගුවට ගෙන ඇත්තේ බස්නාහිර පළාතෙන් පිටතදීය.

ඒ අනුව පසුගිය ඔක්තෝම්බර් 30 වනදා සිට මේ දක්වා කාලය තුල මුහුණු ආවරණ නොපලදී හා සමාජ දුරස්ථභාවය තබා නොගත් පුද්ගලයන් 2415ක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් 2250 අසන්න ප්‍රමාණයකට නඩු පවරා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

Related posts

පොලිස් නිලධාරින් සඳහා උසස් අධ්‍යාපන වරම්

Mohamed Dilsad

ඉන්ධන මිල වෙනස් වෙයි

Mohamed Dilsad

කොළඹ, රත්නපුර ප්‍රදේශ කිහිපයක හුදකලා කිරීමේ සීමාවන් ලිහිල් කරයි

Mohamed Dilsad

Leave a Comment