දේශීය

මෙරට කොරෝනා ආසාදිතයන් 47,000 සීමාව ඉක්මවයි

(UTV | කොළඹ) – අද දිනයේ දී තවත් කොවිඩ් ආසාදිතයන් 524 දෙනෙකු සොයාගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 47, 304 ක් බවට පත්විය.

දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 6492 ක්.

මේ අතර මෙරට කොවිඩ් ආසාදිතයන් අතුරින් සුවය ලැබූ සංඛ්‍යාව 40,317 දක්වා ඉහළ ගියේය.

ඒ තවත් 656 දෙනෙකු සුවය ලැබීමත් සමගයි.

 

Related posts

ග්‍රාමීය දරුවන්ට, ජාත්‍යන්තරය සමග ගනුදෙනු කරමින් ලෝක රැකියා වෙළඳපොලට යොමුවීමට හැකි අධ්‍යාපනයක් නිර්මාණය කිරීමේ වගකීම වත්මන් ආණ්ඩුව ඉටු කරාවිද ? – නාමල් රාජපක්ෂ 

Editor O

කඩුවෙල ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට

Mohamed Dilsad

හිස කඳින් වෙන් කළ කාන්තා මළ සිරුරේ DNA සාම්පල එළියට

Mohamed Dilsad

Leave a Comment