දේශීය

මෝදර පොලිස් වසමේ මාවත් කිහිපයක් හුදෙකලා කෙරේ

(UTV |කොළඹ) – අද (05) උදෑසන 05.00 සිට ක්‍රියාත්මක වන පරිදි මෝදර පොලිස් වසමේ ශාන්ත ඇන්ඩෘස් මාර්ගය සහ එම මාර්ගයේ ඉහළ සහ පහළ මාවත් හුදකලා කර තිබේ.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ අද උදෑසන සිට අවිස්සාවේල්ල පොලිස් බලප්‍රදේශය හුදකලා තත්ත්වයෙන් ඉවත් කර ඇති බවයි.

ඊයේ (04) පස්වරුවේ සිට එම ප්‍රදේශය හුදකලා තත්ත්වයෙන් ඉවත් කළ බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

Related posts

රුසියාවට ඩ්‍රෝන ප්‍රහාරයක්

Editor O

PHI වෙස් ගත් පුද්ගලයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

රටේ ආර්ථිකය ශක්තිමත් කරන විදිය ගැන හිටපු ජනාධිපති රනිල් ව්‍ක්‍රමසිංහගෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment