ප්‍රමුඛ පුවත 1

දික්කුඹුර ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ

(උදයම්,ගාල්ල)  – ගාල්ල, දික්කුඹුර ප්‍රදේශයේදී සිදු කළ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වෙයි.
ත්‍රිරෝද රථයකින් තම දරුවන් උපකාරක පන්ති සඳහා රැගෙන යමින් සිටි 42 හැවිරිදි පුගලයෙකු මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව තිබේ.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් මෙම වෙඩිතැබීම සිදුකර පලා ගොස් ඇති බව පොලිසිය පවසයි.

එම පුද්ගලයා කරාපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් මෙලෙස මියගොස් ඇති බව පොලිසිය පවසන්නේ.

Related posts

ජනතාවගේ ජන ජීවිතය පිළිබඳව ජනපතිගෙන් සහතිකයක්

Mohamed Dilsad

ආපදා හේතුවෙන් රැදවුම් මධ්‍යස්ථාන වල සිටි පිරිස් යළි නිවෙස් වෙත

Mohamed Dilsad

70 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් නිකුත් කළ සමරු මුදල් නෝට්ටුව ජනපතිට පිළිගන්වයි

Mohamed Dilsad

Leave a Comment