විදෙස්

ප්‍රංශයෙනුත් කොරෝනා නව වෛරස් ප්‍රභේදය සොයා ගනී

(UTV |ප්‍රංශය) – බ්‍රිතාන්‍යයෙන් සොයාගත් කොරෝනා වෛරස් නව ප්‍රභේදය පළමු වරට ප්‍රංශයේදී සෞආ ගනී.

මෙම පුද්ගලයා දෙසැම්බර් 19 වන දින ලන්ඩනයේ සිට පැමිණි මධ්‍යම ටුවර්ස් හි ප්‍රංශ පුරවැසියෙකු බව ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

නමුත් ඔහුට කිසිදු රෝග ලක්ෂණයක් නොමැති බවත්, දැනට ඔහු සිය නිවසේදී හුදෙකලා කර සිටින බවත් ප්‍රංශ රජය පවසයි.

බ්‍රිතාන්‍යයේ නව කොරෝනා වෛරස් ප්‍රභේදය හඳුනා ගැනීමත් සමඟ රටවල් ගණනාවකම සංචාරක සීමා පනවන ලදී.

Related posts

ඉන්දුනීසියාවේ ගුවන් ගමන් මාර්ග වෙනස් කරයි.

Mohamed Dilsad

ඉන්දියාවේ ආරක්ෂක අමාත්‍ය ධුරයට අරුන් ජෙයිට්ලි

Mohamed Dilsad

බ්‍රසීලයේ සිකා අවධානම ඉවතට

Mohamed Dilsad

Leave a Comment