දේශීය

සතොස සභාපතිවරයා ඉල්ලා අස්වෙයි

(UTV |කොළඹ) – වෙළෙඳ අමාත්‍යාංශය යටතේ පවතින ලංකා සතොස සභාපතිවරයා ලෙස කටයුතු කළ නුෂාඩ් පෙරේරා ධුරයෙන් ඉල්ලා අස් වෙයි.

වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන වෙත සතොස ආයතනයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී තිබේ.

නමුත් තමන් තවමත් ලංකා සතොස ආයතනයේ සභාපති ධුරයේ කටයුතු කරන බව නුෂාඩ් පෙරේරා මහතා පැවසීය.

 

Related posts

STF නිළධාරින්ගේ රාජකාරියට බාධා කළ සිව්දෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

රට තුළ ඇති වී තොග ගැන සමීක්ෂණ වාර්තාවක් ජනාධිපතිට

Editor O

”බූස්ටර් එක වැඩ කළොත් මාස්ක් අවශ්‍ය නැහැ ”

Mohamed Dilsad

Leave a Comment