Trending News

තවත් එක් කොවිඩ් මරණයක් – අද දිනයේ සමස්ත ආසාදිතයන් 579 ක්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවෙන් අද දිනයේදී එක් කොවිඩ් මරණයක් වාර්තා වී ඇත.   

ඒ අනුව මුළු කොවිඩ් මරණ ගණන 184 දක්වා ඉහළ යනු ඇත.

එමෙන්ම තවත් ආසාදිතයන් 231 ක් වාර්තා වීමත් සමග අද දිනයේ ආසාදිතයන් ගණන 579 ක් දක්වා ඉහළ යයි.

 

Related posts

Notices issued to 8 workers of the Wellampitiya Copper Factory

Mohamed Dilsad

Afternoon showers expected – Met. Department

Mohamed Dilsad

விசர்நாய் நோய் தடுப்பூசியேற்ற நடவடிக்கை

Mohamed Dilsad

Leave a Comment