දේශීය

2019 Z-Score ළකුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් ප්‍රතික්ෂේප වෙයි

(UTV | කොළඹ) – විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද කඩඉම් ළකුණු අනුව ඉංජිනේරු සහ භෞතික විද්‍යා පීඨ සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කර ඇත.

ඒ බුවනෙක අළුවිහාරේ, එස්. තුරෙයිරාජා සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන් ගෙන් සමන්විත ත්‍රි පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසිනුයි.

පසුගිය වසරේ පැවති උසස් පෙළ විභාගයට නව විෂය නිර්දේශය යටතේ පෙනී සිට සමත් වූ සිසුන් හතළිස් දෙදෙනෙකු විසින් මෙම පෙත්සම් ගොනු කරනු ලැබීය.

 

 

Related posts

තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

Mohamed Dilsad

සහල් මිල පාලනයට ගැසට් නිවේදනයක් [GAZETTE]

Mohamed Dilsad

පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු අරී

Mohamed Dilsad

Leave a Comment