ගොසිප්

එකම පවුලේ 11 දෙනෙකුට කොවිඩ් වැළඳෙයි

(UTV |නුවරඑළිය) – එකම පවුලේ 11 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව හඳුනා ගනී.

ඒ තලවාකැලේ, ලිඳුල සෞඛ්‍ය නිලධාරී කොට්ඨාසනි.

එම ප්‍රදේශයේ කොරෝනා ආසාදිත පුද්ගලයින් 15 දෙනෙක් ඊයේ (21) හඳුනා ගැනුණු අතර ඉන් 11 දෙනෙකු එකම පවුලේ සාමාජිකයින්ව බව සෞඛ්‍ය අංශය පවසයි.

ඔවුන්ට කොවිඩ් ආසාදනය වී ඇත්තේ කොළඹ ප්‍රදේශයේ සිට ආගමික කටයුත්තක් සඳහා ගොස් සිටි පූසාරි කෙනෙකුගෙන් බව හඳුනාගෙන තිබේ.

එම 15 දෙනා අතර සිටි පිරිමි පුද්ගලයින් හම්බන්තොට කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙතත් කන්තාවන් කඹුරුපිටිය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙතත් යොමුකිරීමට පියවර ගෙන තිබුණි.

Related posts

කථානායක – සජිත් – අගමැති හමුවක්

Mohamed Dilsad

නවසීලන්තයේ විවාහක රූ රැජන ලංකාවේ නිෂී

Mohamed Dilsad

බන්ධනාගාර රැදවියන් අතරත් කොරෝනා භියක්

Mohamed Dilsad

Leave a Comment