දේශීය

දිස්ත්‍රික්ක කිහිපයකට තවදුරටත් නායයෑම් අනතුරු ඇඟවීම්

(UTV |) – ප්‍රදේශ කිහිපයකට නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.

මහනුවර දිස්ත්‍රික්කයේ – දොළුව, උඩුදුම්බර
මාතලේ දිස්ත්‍රික්කයේ – නාඋල
නුවරඑළිය දිස්ත්‍රික්කයේ – වලපනේ
බදුල්ල දිස්ත්‍රික්කයේ – කන්දකැටිය

යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට මෙම නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම නිකුත් කර තිබේ.

 

Related posts

රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය වෙන හැටි

Mohamed Dilsad

මැතිවරණ පැමිණිලි 4200 ක් දක්වා ඉහළට

Editor O

සරසවි සිසුන් 14කගේ ශිෂ්‍යභාවය තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment