ව්‍යාපාරික

ත්‍රිපෝෂ නිෂ්පාදන කටයුතු අඩාල වෙයි

(UTV |කොළඹ) – ගර්භණී මව්වරුන් සහ පෝෂණය අඩු දරුවන් සඳහා අතිරේක ආහාරයක් ලෙස ලබාදෙන ත්‍රිපෝෂ  බෙදාහැරීමේ කටයුතුවලට බාධා එල්ල වී තිබේ.

ඊට හේතුව වී ඇත්තේ බඩඉරිඟු ලබාගැනීමේ ගැටළුවකි.

පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා කියා සිටියේ මේ නිසා ත්‍රිපෝෂ නිෂ්පාදන කටයුතු මේ වනවිට නතරවී ඇති බවයි.

Related posts

ශ්‍රී ලංකාව හා මියන්මාරය අතර සෘජු ගුවන් ගමන් ඇරඹීමේ සූදානමක්

Mohamed Dilsad

සහල් වර්ග කිහිපයකට උපරිම සිල්ලර මිලක්

Mohamed Dilsad

ඇමෙරිකාවෙන් චීනයට දින 100ක තීරු බද්දක්

Editor O

Leave a Comment