දේශීය

තවත් ආසාදිතයින් 542 ක් සුවය ලබයි

(UTV | කොළඹ) – අද (09) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 542 ක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 21,800 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

විසර්ජන පනත් කෙටුම්පතේ විවාදයට දින නියම කරයි.

Editor O

කෙසෙල්වත්තේ වෙඩිතැබීමට තරුණයින් දෙදෙනෙක් මාට්ටු

Mohamed Dilsad

ආසියානු කුසලාන 20-20 කාන්තා ක්‍රිකට් තරඟාවලිය දඹුල්ලේදී ඇරඹේ – නොමිලේ නැරඹීමට අවස්ථාව

Editor O

Leave a Comment