දේශීය

අදත් මෙරටින් ආසාදිතයින් 797 දෙනෙක්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 797 දෙනෙකු හඳුනාගෙන තිබේ.  

ඉන් 567 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් වන අතර , අනෙක් 230 දෙනා බන්ධනාගාර ආශ්‍රිතව හඳුනාගෙන ඇත.

මේ අනුව දිවුලපිටිය – පෑලියගොඩ පොකුර 25 822 දක්වා ඉහළ යනු ඇත.

Related posts

කටාර් විසින් සංචාරක තහනමක් පනවයි

Mohamed Dilsad

වසංගතය හමුවේ චීනයෙන් ලබාදෙන ණය සහන පිලිබඳ තීරණය ඉදිරි සතියේ

Mohamed Dilsad

භූමදානයට අගමැති ගත් තීරණය කාලෝචිතයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment