දේශීය

තම්බපවනි බලාගාරය අගමැති අතින් ජනතා අයිතියට

(UTV |මන්නාරම) –  මෙරට ඉදිවූ විශාලම සුළං විදුලි බලාගාරය වන මන්නාරම – තම්බපවනි බලාගාරය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද ජනතා අයිතියට පත් කෙරුණි.

ඉන් මෙගාවොට් 103 ක ධාරිතාවක් ඒ යටතේ ජාතික විදුලිබල පද්ධතියට මුදාහැරෙන බව විදුලිබල අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙමඟින් විදුලි ඒකකයක් රුපියල් අටත් 9 ත් අතර මිලකට උත්පාදනය කිරීම විශේෂත්වයක් වන අතර, සමස්ත ව්‍යාපෘතිය සඳහා වැය කෙරෙන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 141 කි.

Related posts

යුක්රේන සංචාරකයින් ඇතුලු 626 දෙනෙක් අද දිවයිනට

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 171 ක් දක්වා ඉහළට [UPDATE]

Mohamed Dilsad

අද සිට සුරාසැල් යළි විවෘත කෙරේ

Mohamed Dilsad

Leave a Comment