දේශීය

නව කොරෝන ආසාදිතයින් 326ක්

(UTV |කොළඹ) –  අද දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 326ක් හඳුනාගෙන තිබේ.

ඒ අතර බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා ආසාදිතයින් 154 දෙනෙකු සිටින බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

Related posts

මහනුවර ඇසළ පෙරහර මංගල්‍ය ජෛව ආරක්ෂක බුබුළක් යටතේ

Mohamed Dilsad

කොළඹ සිට තලේමන්නාරම දක්වා දුම්රිය ධාවනය කලකට පසු ඇරඹේ.

Editor O

පොලිස් සිවිල් ආරක්ෂක නිලධාරීන්ටත් විශේෂ දීමනාවක්

Mohamed Dilsad

Leave a Comment