විදෙස්

ඔක්සිජන් සැපයුම අඩුවීම හේතුවෙන් පාකිස්ථානයේ කොරෝනා රෝගීන් 6 දෙනෙකු මරුට

(UTV |පාකිස්ථානය) – කොරෝනා ආසාදිත රෝගීන් හයදෙනෙකු ඔක්සිජන් සැපයුම අඩුවීම හේතුවෙන් මියගොස් තිබේ.

ඒ පාකිස්ථානයේ උතුරු පේෂාවර් නගරයේ රෝහලකදීය.

ප්‍රතිකාර ලබන අනෙකුත් රෝගීන්ද අඩු ඔක්සිජන් සැපයුමක් යටතේ තබා ගැනීමට සිදුව ඇති බවට වාර්තාවේ.

එමෙන්ම මෙලෙස ඔක්සිජන් හිඟවීම හේතුවෙන් දරු ප්‍රසූතිය සඳහා පැමිණි 200 දෙනෙකුට පමණ පැය ගණනක් බලා සිටීමට සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Related posts

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ‘දුර්ලභ’ භූ කම්පනයක්

Mohamed Dilsad

ට්‍රම්ප්ගේ ස්විට්සර්ලන්ත ගමනට බාධා

Editor O

යුක්‍රේන ආක්‍රමණය: 137 දෙනෙකු පමණ ජීවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment