දේශීයප්‍රමුඛ පුවත 2

එජාප ජතිලා ලැයිස්තු මන්ත්‍රී ධුරය නම් කිරීම තවත් කල් යයි

(UTV |කොළඹ) – එක්සත් ජාතික පක්ෂයට හිමි එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කරන්නේ කවුරුන්ද යන්න පිළිබඳව මෙතක් අවසන් තීරණයක් ගෙන නොමැත.

පක්ෂයේ මහ ලේකම් ශමල් සෙනරත් පවසන්නේ මේ මාසය අවසන් වීමට පෙර ප්‍රකාශයට පත් කරන බවය.

ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් පත් කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත කමිටුව තවදුරටත් අධ්‍යයනය කරමින් සිටින බව ඔහු කියා සිටියේය.

Related posts

තුම්බිකුලම් රක්ෂිතයේ ඇතින්නියන් 07ක් මියයාම ගැන වාර්තාවක් කැදවයි

Mohamed Dilsad

නැවත දැනුම් දෙන තුරු අවලංගු කළ දුම්රිය ගමන්වාර

Mohamed Dilsad

ඩුබායි මධ්‍යසාර බදු අඩුකරයි

Mohamed Dilsad

Leave a Comment