දේශීය

අටලුගමදී කළහකාරීව හැසිරුණු පුද්ගලයා රක්ෂිත බන්ධනාගාරයට

(UTV | කළුතර) – බණ්ඩාරගම – අටලුගම ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයෙකු රැගෙන යාම සඳහා පැමිණි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට කෙල ගැසීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව එළඹෙන 17 වනදා දක්වා බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.   

පෙරේදා දිනයේ අදාළ කොරෝනා ආසාදිතයා අටලුගම ප්‍රදේශයේදී මෙලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට කෙල ගසා බැන වැදී තිබුණි.

මේ හේතුවෙන් අදාළ නිළධාරීන් නිරෝධායනයට පත්කිරීමට ද පියවරගනු ලැබීය.

 

Related posts

සජින් වාස්ට ඇප

Editor O

“වැඩ බලන ජනාධිපති” ගේ විශේෂ ප්‍රකාශය

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරයේ සැකකරුවෙක්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

Mohamed Dilsad

Leave a Comment