දේශීය

තවත් ශ්‍රී ලාංකිකයන් 476 ක් දිවයිනට පැමිණේ

(UTV | කොළඹ) – විදේශ රැකියා සඳහා ගොස් සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 476 දෙනෙකු දිවයිනට පැමිණියහ.

ඩුබායි සිට 130 දෙනෙකු ද , කටාර් රාජ්‍යයේ දෝහා සිට 45 දෙනෙකු ද , ජපානයේ නරීටා සිට 07 දෙනෙකු ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

එමෙන්ම ලාංකිකයන් 288 දෙනෙකු විදේශ රැකියා සදහා කටුනායක ගුවන් තොටුපළෙන් මැදපෙරදිග බලා පිටත්ව ගොස් ඇත.

ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත 219 දෙනෙකු ද – කටාර් රාජ්‍යයේ දෝහා වෙත 69 දෙනෙකු එලෙස පිටත්ව ගිය පිරිස අතර වෙයි.

 

Related posts

ප්‍රභාකරන්ගේ වීරත්වය ගැන තොරතුරු අන්තර්ජාලයට දැමු 4ක් අත්අඩංගුවට

Mohamed Dilsad

ෆයිසර් එන්නත් මාත්‍රා තවත් තොගයක් දිවයිනට

Mohamed Dilsad

ආණ්ඩුව රුපියල් බිලියන 167ක ණයක් ගනී

Editor O

Leave a Comment