දේශීය

කොමිෂන් සභා පහක සාමාජිකයන් පාර්ලිමේන්තු සභාව තහවුරු කරයි

(UTV | කොළඹ) – රාජ්‍ය සේවා, මැතිවරණ, අල්ලස්, පොලිස් සහ මුදල් කොමිසම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ නම් අද (03) රැස්වූ පාර්ලිමේන්තු සභාව තහවුරුර ඇත.

ඒ අනුව, රාජ්‍ය සේවා කොමිසමේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු සභාව තහවුරු කර ඇත්තේ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වන ජගත් බාලපටබැදියි.

එසේම, මැතිවරණ කොමිසම සඳහා නීතිඥ නිමල් පුංචි හේවා, පොලිස් කොමිසම සඳහා හිටපු පොලිස්පතිවරයෙකු වන චන්ද්‍රා ප්‍රනාන්දු, අල්ලස් කොමිසම සඳහා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක් වන ඊවා වනසුන්දර මෙන්ම මුදල් කොමිසම සඳහා හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙකු වන සුමිත් අබේසිංහගේ නම මෙලෙස සභාපතිවරුන් ලෙස තහුවරු කර තිබේ.

 

 

 

Related posts

‘නිදහසින් පසු ශ්‍රී ලංකාව මුහුණ දෙන ඛේදජනකම කම්කරු දිනය මෙවරයි’

Mohamed Dilsad

අහනෆ් ජසීම් ගැන මානව හිමිකම් කොමිසම වාර්තාවක් ඉල්ලයි [LETTER]

Mohamed Dilsad

බංග්ලාදේශයේ නව අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ මුහම්මද් යුනුස් ට ජනාධිති රනිල් වික්‍රමසිංහගෙන් සුබ පැතුම්…

Editor O

Leave a Comment