දේශීය

මහර බන්ධනාරයේ ගැටුමෙන් මිය ගිය තවත් 04 දෙනෙකුගේ සිරුරු රෝහලට

(UTV |ගම්පහ) – මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් මිය ගිය රැඳවියන් සිව් දෙනෙකුගේ සිරුරු මේ වන විට රාගම රෝහල වෙත රැගෙන විත් තිබේ.

තවත් තුවාල ලැබූ 25 දෙනෙකු ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

අද පස්වරුවේ මහර බන්ධනාගාරය තුළ මෙම ගැටුම හට ගැනුණු අතර තවමත් බන්ධනාගාරය තුළින් වෙඩි ශබ්ද ඇසෙන බව වාර්තා වේ.

මෙම ගැටුමේදී හට ගත් ගින්නද තවමත් මැඩ පැවැත්වීමට හැකි වී නොමැත.

Related posts

දිවයිනේ සියලුම බන්ධනාගාරවල PCR පරීක්ෂණ

Mohamed Dilsad

භූ කම්පනයක් හේතුවෙන් බැංකොක් නුවරට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි.

Editor O

අදත් ශ්‍රී ලාංකිකයන් 307 දෙනෙකු දිවයිනට

Mohamed Dilsad

Leave a Comment