දේශීය

නව ආසාදිතයින් 213ක්

(UTV |කොළඹ )  –  අද දිනය තුළ තවත් ආසාදිතයින් 213 දෙනෙකු හදුනා ගෙන තිබේ.

ඔවුන් සියළු දෙනාම කලින් හදුනාගත් ආසාදිතයින්ගේ සමීපතමයන් වේ.

මේ දක්වා අද දිනය තුළ ආසාදිතයින් 574 ක් හදුනා ගෙන ඇත.

Related posts

ලංකාවට සහාය දෙන්න IMF සූදානම්

Mohamed Dilsad

නිකවැව ප්‍රදේශයේ තුවාල ලැබූ අලියෙක්

Editor O

රාජ්‍ය සේවක වැටුප් වැඩි වීම ගැන දැනුම්දීමක්

Mohamed Dilsad

Leave a Comment