දේශීය

සති අන්තයේ දුම්රිය ධාවනය[RELEASE]

(UTV |කොළඹ) – සති අන්තයේ දුම්රිය ධාවනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව ප්‍රධාන මාර්ගයන් වල දුම්රිය ධාවනය මෙසේය.

කෙසේ වෙතත් සති අන්තයේ දුම්රිය ධාවනය සීමා සහිත වුවත් සඳුදා සිට පසුගිය සතියේ දුම්රිය ධාවනය කළ පරිදි දුම්රිය ධාවනය සිදුවන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

Related posts

නිලධාරීන් 35 දෙනෙකුට නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස්වීම්

Editor O

වැඩිහිටි, ආබාධිත හා වකුගඩු රෝගී දීමනා ලබාදීම අද

Mohamed Dilsad

”පාකර්” සූර්ය ගවේෂණ යානය ආරක්ෂිතව සූර්යා අභියසට ළංවෙයි

Editor O

Leave a Comment